Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Obagen Tharam
Pradeep Rangana
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්
ඔබ මැවු පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින්
ජීවිතේ තනුව මම ලීවා
උපදිනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබේ හැඟුම් මගේ කියා
සම සිතින් අපි විදගමු
උපදිනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්