Skip to content

Amma Obai Mage

Hasitha Jayarathne, Sandushi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හිරු සැඟවුණු විට හිරුගේ අගේ දැනේ සඳු සැඟවුණු විට සඳුගේ අගේ දැනේ මව්පියෝ නැති දා මව්පිය අගේ දැනේ ලෝකෙන් උතුම් අම්මා ඔබයි මගේ...... සඳු නැති අහසේ තරු වැල් ඔස්සේ සැසඳෙන සේයා කර මැවෙන්නේ ආදර අම්මේ ඔබ අමතයි සිතමින් වට පිට බැලුවේ නෑ ඔබ මා අමතන්නේ..... නගරේ මහා හඩ මැද්දේ සිහින් හඬක් මා සවනත වෑහේ තාත්තාගේ මුහුණයි සිතමින් බැලුවේ මා නෙතු රවටයි නෑ ඒ වත දිස්වන්නේ..... (හිරු සැඟවුණු විට හිරුගේ අගේ දැනේ සඳු සැඟවුණු විට සඳුගේ අගේ දැනේ මව්පියෝ නැති දා මව්පිය අගේ දැනේ ලෝකෙන් උතුම් අප්පච්චි ඔබයි මගේ...//)