Skip to content

Mal Pan Podak

Bathiya n Santhush
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(මගෙ සිහිනේ ඔබයි...//) තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි (ඔබෙ සෙනෙහේ මගෙයි...//) තනි යහනේ නොවෙයි ආදරයේ ඔබ මුතුලැල් වටී..... (මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...//) නෙළුමක් නෙළුමක් අරං..... මගෙ සිහිනේ ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි... (ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...//) අහසක් අහසක් තරම්..... මල් පැන් පොදක්.....//