Skip to content

Kohee Yanneda

Bandara Athawuda, Malani Bulathsinhala
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද ඔබත් ඇසුවා මගෙන්.. මමත් ඇසුවා ඔබෙන්..// මං මුලාවී ජීවිතේ අපි ළංවෙලා ඉමු මේ ලෙසින්.. තවත් පෙම්වතියන්..පෙම්වතුන්.. එනතුරා මේ මාවතේ... ගමන් මග විමසා අපෙන්... මේ ලෙසින් සසරේ පුරා අපි ළංවෙලා සිටියේ හදින්.. හෙටත් අද වාගේ..බලා හිදිමු... සිත් සතන් නැති ලෝකයා.. පෙම් සුවේ දකිනාතුරා.. කොහේ යන්නෙද කොහේ ඉන්නෙද ඔබත් ඇසුවා මගෙන්.. මමත් ඇසුවා ඔබෙන්..//