Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Man Nubemada
Thilina Ruhunage
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මං නුඹේමද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගේ විතරද කියනවා නම්
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්
සඳ අහසට රළු පොළොව දුරයි, කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා කවුරුත් තව නෑ
අපි අපේ විතර නම්
අපි අපේ විතර නම්
මං නුඹේමද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගේ විතරද කියනවා නම්
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්
හා හහා හා හාහා...
හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්...
හා හහා හා හාහා...
හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්...
හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්...