Skip to content

Ma Diha Balanna Lanwela

Namal Udugama
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මා දිහා බලන්න ලං වෙලා ස්නේහ පෙම් වඩන්න හිනැහිලා ජීවිතේ පුරා වේදනා ගලා හදවතත් බොහෝ ගිලන් වෙලා // වීදියේ පියාඹමී ඈ එපා මට එපා කියා // මා කෙලෙස් මලින් නොවේ ලදක් දිහා සිනාසිලා බලන්නේ රන් පලස් එලා සිනා නොවෙයි ලොවේ පුදන් පෙමින් පතන්නේ සැමදා ඇයි මෙමාව මේ ලෙසේ දුකින් තවත් තියන්නේ මා දිහා බලන්න .... ජීවිතේ ටිකයි ටිකයි කලයා පියාඹලානේ යන්නේ වැරදි වෙයි සැමා අතින්ම නමුත් නැතේ සදා සිතේ තියෙන්නේ ඔබ සමාව දුන් නිසාද වේදනාව තව මෙසේ ලබන්නේ මා දිහා බලන්න ....