Skip to content

Sikuruliya

Milton Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

චිත්‍රපටය: සිකුරුළියා (1975) කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා මුව මී රොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා නෙත ඇඳි රුව ඔබය සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ ආදරයෙන් ඔබද හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා මාව දමා යන්න ගියා සිකුරු ලියා කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා (සියුමැලියා සිකුරුලියා)..//