Adare Hadawathe
Melita Denishiya Bestus
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා
තනි කළේ ඇයිද මා ලොවේ වෙන හිතක පැටලීලා
හිත පුරා ඔබ හිඳි දුක ඇසේ දවටලා
ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා........
නොකියනා දුකම මා හදේ ඔබ තවත් දන්නේ නෑ
වෙනකෙකුගේ ළඟට ඔබ ගිහින් හිතම හඬවනවා
ආදරේ දුකම මට තියා ඔයා වෙන් වූ දා
තනිකමේ ඉන්න බෑනේ ඔයා මගේ හින්දා
ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා.......
වෙන් වෙලා ඉන්න ඔබ මගෙන් දුක ඔයා දන්නේ නෑ
හිනැහෙන්න මට නෑ වරම් හිනා ඔබ ගත්තා
ආදරේ දුකම මට තියා ඔයා වෙන් වූ දා
තනිකමේ ඉන්න බෑනේ ඔයා මගේ හින්දා........
ආදරේ හදවතේ.......