Skip to content

Sura Loke Man Sakkara Deiyo

Milton Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සුර ලෝකේ මං සක්කර දෙයියෝ මෙහි පූරුවේ පිනට උපන්නේ සන්වේගේ දුක නොදැනේ ගොයියෝ පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ // ඉබේ නැටෙන ගිනි දළු වැනි නිළියොයි මගේ බූදලේ සක්කරයා - සක්කරයා මමයි රටේ නැටුම් ගැයුම් බෝ කළේ මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා // අමා රසය පෙරා ගෙනැත් මට පොවන්න හදනවා සක්කරයා - සක්කරයා මම වෙමි මට තුන් ලෝකෙම පේනවා