Skip to content

Ayachanathmaka Balmen

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආයාචනාත්මක බැල්මෙන් - ආරාධනාත්මක කැල්මෙන් ගොළු හදවත තුළ ගොණුවුණු සිතුවිලි අපමණ තෙරපෙන බව වැටහේ මලක් සිඹින්නේ - ම දෙස බලන්නේ ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ තොල්පෙති මත්තේ - මඳහස ඇත්තේ හැම සිතුවිල්ලෙම සෙනෙහස ඇත්තේ