Skip to content

Kanna Denawa Nam

Ravindra Yasas, Stage Drama Songs
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ක‍න්න දෙනව නං අපිට බොන්න දෙනව නං අපිට මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ// මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ... කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ// කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං... කන්න දෙනව නං... සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන් සදාචාරෙ මකබෑවී ගියාදේන්// සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන් අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං...// කන්න දෙනව නං...