Skip to content

Maa Sithe

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මා සිතේ සියුම් හැඟුම් මෝදු වෙලා නැගෙනා ඔබ නාදුනනා දුක කෝම ගෙනා සුසුම් වලින් දැනෙනා...// ඔබගෙ ජීවිතේ සොඳුරු පැති කඩයි ඔබේ හිතේ තැවරුනු දුකින් පිරි ලොවක් ඕනෙ නම් ගෙන එමි... කිඳුරු නාටකේ සොඳුරු සිහිනයේ කිමිදිලා හඬමි... ඔබට ඕනෙම නම් ඉවසලා හිනැහෙමි.... මා සිතේ සියුම් ...//