Skip to content

Durakathanayakin (Rookantha Version)

Rookantha Goonatillake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දුරකථනයකින් මම ඔබ අමතමී හමුවීය නොහෑකි නිසා මගේ හිත හදුනන ඔබ පිලිගත්තද ඈතමුන් කියන මුසා සයුරට රළ මෙනි වෙරලට රැලි මෙනි අප බැදිලා උන්නේ තොටුපල හෑරයන නෞකාවක් මෙනි ඔබ ඈදීලා යන්නේ මට තව මතකයි මගෙ මුල් ගීතයේ තනුව කියා දුන්නා යන තැන නිරතූරු පහනක් අරගෙන පසුපස පිය මැන්නා ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි නිදුකින් ඉනු මෑන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි දුරකථනයකින් මම ඔබ අමතමී හමුවීය නොහැකි නිසා මගේ හිත හදුනන ඔබ පිලිගත්තද ඇතමුන් කියන මුසා