Skip to content

Hewaneda Ikibinda

Nanda Malani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හෙවනැළිද ඉකි බිඳී ඝන අඳුරේ ගහ කොළ ද පන අදී බිම වැතිරී අභය ඉල්ලා යදින්නී ඈ ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන් ගිරි හිසින් උදාවූ - මධු සඳ බැස යයි වන හිසින් නැගී ආ පිළිරැව් වියැකේ මුනින් තලාවේ සුදවර යහනක තැවෙන්නී ඈ - ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන් කුළුදුළේ පිපී ආ මධු මල මැළවේ දොළ දිගේ ගලා ආ දිය වැළ බොර වේ පිදූ පාපයෙන් හස වැල මුතු පෙම තැවෙන්නී ඈ - ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන්