Suwanda Dena Mal Wane
Rookantha Goonatillake
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
මේ නුරා සැඳෑ කලේ
සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා
නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා
ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා
වේදනා දරා
වේදනා දරා
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
මේ ලොවේ දිනු අපේ
ජීවිතේ කෙටි
කාලයේ රහස් වසා
ජීවිතේ ගලයි
මේ කුලුත් පියා සලා
කුලින් කුලේ රැඳේ
ආදරේ අමා හැඟුම්
මා සිතේ නැගෙයි
මා සිතේ නැගෙයි
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ
බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන්
පුරා රැඳිලා