Skip to content

Neha Dutuwe Oya Sinaha Katha

Dilshan Weerasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නැහැ දුටුවේ ඔය සිනහා කතා යලි පැතුවේ මගේ වෙන්න ඔයා නැත හැඬුවේ නුඹ වෙනත කියා මට රිදුනේ මගේ වරද නිසා කඳුලේ නොරැඳී ගියා සසරේ දුර වැඩි නිසා හැඬුවේ ඔය හිත නිසා සෙනෙහේ වියකී ගියා මුමුණන හිත මැද්දේ ඇයි තාමත් ඉන්නේ නෙතු පියෙනා යාමේ ඔය හිත මා සිඹින්නේ නුඹට රැකපු සෙනෙහේ තනිවී දැන් ගිහින්නේ නුඹට රැකපු සෙනෙහේ තනිවී දැන් ගිහින්නේ ඉකි ලන හද ගැස්මේ නුඹ විතරයි උන්නේ හැම හුස්මක් ගානේ ඇයි කඳුලක් එවන්නෙ තනිය දැනෙන සෙනෙහේ ගොළුවී දැන් හිඳින්නේ තනිය දැනෙන සෙනෙහේ ගොළුවී දැන් හිඳින්නේ නැහැ දුටුවේ ඔය සිනහා .... සෙනෙහේ වියකී ගියා