Skip to content

La sanda eliye

Nuwan Gunawardhane
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලා සඳ එළියේ සඳට හොරා ලා තණ නිල්ලේ නිලට හොරා // ඔබෙ හද පිපි මල ඔබට හොරා නෙලා ගතිමි මම මටද හොරා ලා සඳ එළියේ සඳට හොරා හිමිදිරි උදයේ හිරැට හොරා සමනල විහඟුන් සැමට හොරා // ලා තණපත් මත මුතු පිණි කැට මත ඔබ කැන්දා එමි මහද කරා ලා සඳ එළියේ සඳට හොරා ලා තණ නිල්ලේ නිලට හොරා ඔබෙ හද පිපි මල ඔබට හොරා නෙලා ගතිමි මම මටද හොරා ලා සඳ එළියේ සඳට හොරා ඔබ මා ළඟ නම් දවස පුරා ලතැවුල් නොතැනේ භවය තුරා // දුක සැප එක ලෙස සමව දරා අපි අතිනත් ගෙන යමු සසර සරා ලා සඳ එළියේ සඳට හොරා ලා තණ නිල්ලේ නිලට හොරා // ඔබෙ හද පිපි මල ඔබට හොරා නෙලා ගතිමි මම මටද හොරා ලා සඳ එළියේ සඳට හොරා