Skip to content

Ira Handa Payana Loke

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ (මේ ජීවන කතරේ)..// සැප දුක සමබර වේ (උකුලේ ළමැදේ සමබර උසුලන)..// ගැමි ලිය යන ගමනේ මුදු බඳ නැළවෙන සේ (කඳුවැටි ගංගා සාගර එකසේ)..// පොළොවට සමබර වේ (මේ ජීවන කතරේ)..// සැප දුක සමබර වේ (වැඩිවන ආශා මැඬලන වේගේ)..// ජීවන මඟ කැළඹේ ඒකම රසමුසු වේ (මහ මඩ වගුරේ වන විල් මතුවේ)..// පියුම් පිපී නැටවේ (මේ ජීවන කතරේ)..// සැප දුක සමබර වේ ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ