Skip to content

Hamuwanna Ayemath

Indunil Rathnayaka, Indunil Nugawela
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(හමුවන්න හමුවන්න ආයෙමත් ආයෙමත් ආයෙමත් ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන් ආදරෙන් ආදරෙන්....//) (ඉවසන්න බැරි තරම් පෙම දෙන්න....//) පෙම දෙන්න හමුවන්න හමුවන්න ආයෙමත් ආයෙමත් ආයෙමත් ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන්...... (දුක දුටු දුටු තැන ඉඟි බිඟි කළේ ඔබේ ආදරේ නිසා හදවත ගැහෙයි.....//) (පපු තුරු පිරෙයි වත මල සැලෙයි මගේ ජීවිතේ පුරා සැනසුම ගෙනෙයි...//) හමුවන්න හමුවන්න ආයෙමත් ආයෙමත් ආයෙමත්.... (යන යන එන මඟ රතැඟිලේ වෙලී මුළු රෑ පුරා පවා සිහින මැවෙයි.....//) (පපු තුරු පිරෙයි වත මල සැලෙයි මගේ ජීවිතේ පුරා සැනසුම ගෙනෙයි...//) හමුවන්න හමුවන්න ආයෙමත් ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන් (ඉවසන්න බැරි තරම් පෙම දෙන්න....//) පෙම දෙන්න හමුවන්න හමුවන්න ආයෙමත් ආයෙමත් ආයෙමත් ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන්......