Skip to content

Mandunagala Ahase Danga Karana

Chamara Weerasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මඳුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න උණු දිය පෙකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න දහවල දුහුවිල්ලෙන් රතු උන දෙනුවන් නිවෙන්න // ආදරයේ සෙනෙහෙ දියෙන් මැලවුනු හදවත තෙමන්න // කිරි බැබලෙන හඳ පානේ මට චුට්ටක් හිනාවෙන්න // නිවාඩුවක් ලැබුන ගමන් මැණික මගේ ගමට එන්න //