Skip to content

Munuburu Mage

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මුනුබුරු මගේ විල්ලුද බිමේ විදුලිය රියක් ඈතට පදී පොල් අතු පැලේ ගොමමැටි බිමේ ඉරටුව එතූ රෝදේ නොවේ ඔහුගේ සිනා කින්කිණි හඬින් පුතුගේ ළමා විය සිහිවුනේ වක්කඩ වටේ මඩ පෝරුවේ වාගේ නොවේ තිදසේ පුරේ ඉපදුණු ගමෙන් ගව් සිය දුරින් නිවසේ තනිව ඔහු හා ඉමී දවසේ මෙහෙය පවරා ගියත් සතුයින් සමානයි සිත මගේ