Skip to content

Maage Pawkara Mithuro Nisa

Punsiri Soysa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(මාගේ පව්කාර මිතුරෝ නිසා ලත වේ හිරගෙයි අවසාන රෑ...//) (මා මිය යාවී හෙට පෝරකේ...//) (පුංචි කාලේ මා පන්සල් එක්කගෙන ගිහින් අම්මා කීවා අපායේ හැටි රූප පෙන්වමින්...//) වැරදි දේ කෙරුවොතින් ඔහොම වෙනවමයි මගේ පුතා එහෙම නෑ හොඳ පුතෙක්ම වෙයි අම්මේ ඒ කතාවල ඇති අගය දැන් දැනෙයි... මාගේ පව්කාර මිතුරෝ... (ඔබගෙ කීම නොඅසා සිත පවට පෙලඹුනා නපුරු ඇසුර හන්දා පෝරකය හිමි උනා...//) හෙට දිනේ මා ලොවෙන් වෙන් වෙලා ගිහින් මතු භවේ ඉපදුනොත් ඔබගෙ පුතු වෙමි අම්මේ ඔබට මා දුක්ගිනි දෙන්නෙ නෑ ඉතින්... (මාගේ පව්කාර මිතුරෝ නිසා ලත වේ හිරගෙයි අවසාන රෑ...//) (මා මිය යාවී හෙට පෝරකේ...////)