Skip to content

Wasan Karannata Ba Mage Hitha Ada

Malani Bulathsinhala
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවඳින් මත් වී පෙම් මල් පූදිනවා // සිහිලට දැනෙනා ගින්දර දැක දැක සිත දොඩමළු වෙන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ වසන් කරන්නට බෑ...... දෙතොලග පීදෙන රිදී ඉරක මතු මිහිරද පවසන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ වසන් කරන්නට බෑ.......