Sundaraido Adare
Nadeera Fernando, Yehen
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සමන්පිච්ච දෙවැට දිගේ ඔබ පියමැන්නා මට මතකයි
නිල්වන් වූ දෑස ඔබ මා දෙස බැලුවා මතකයි
ඔබේ සුන්දර සිනහව මා සිත මන්මත් කළාදෝ
(සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ.......//)
දිනක් ඔබ දේවතාවියක් සේ මා දුටුවා
ඒ බව මට හැඟුණා ආදරයක් හිතුණා
ඔබ ආදරේ කීවා මට ආදරේ කීවා
(සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ.......//)
සමන්පිච්ච දෙවැට.......
සුරඟනී ඔබේ ඔය සෙනෙහස මගේ ලොව පහන් කළා
මගේ එකම තරුව වූවා මගේ ආදරේ ඔබම වුණා
(ඔබ මගේමයි සැමදා......//)
(සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ.......//)
සමන්පිච්ච දෙවැට.......