Skip to content

Ranabara Indu Dunu

Milton Mallawarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා වසන්තේ උදාවුණා වසන්තේ උදාවුණා // රන් බඳ රන් කුඹු රන් සළු වෙලා චන්දන අංජන දෙනෙතේ උලා දෙපයේ කිංකිණි නූපුර සොලවා මා වෙත ඈ එනවා රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා.. ඇගෙ ළැම රන් ගිරි දෙයද මැදේ මගෙ ජීවන රජ මැදුර සැදේ සිහින විමානේ ආදර මතඟන මා වෙත ඈ එනවා රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..