Skip to content

Heenayak Wage Oba Awa

Amal Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හීනයක් වගේ ඔබ ආවා හීනයක් දිගේ ඔබ ආවා ආදරෙන් මගේ හිස අත ගෑවා හීනයක්ද මේ හිත කීවා ඔබ ඉගිල ගියා අහස් යහනට වලාකුලකින් නම අසාගෙන එන්න ඔබ කිමිද ගියා සයුරු රළ මත සයුරු රලකින් නම අසාගෙන එන්න හිත නතර වුනා ගීතයක් ලඟ නම නොදන්නා හීනයට ඉඩ දෙන්න නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ හීනයක් වගේ ඔබ ආවා හීනයක් දිගේ ඔබ ආවා ආදරෙන් මගේ හිස අත ගෑවා හීනයක්ද මේ හිත කීවා