Ayale Aa Mage Diwiye
Jagath Wickramasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
අයාලේ ආ මගේ දිවියේ
අසීමිත ගිම් නිවා
මැවු සිනහා මැකී ගියදා
සොඳුර නෙතු සෝ දුකින් වැසුනා
සරා සඳ පායලා අහසේ
සැඟවිද මේකුලක් අතරේ
විලේ මල් රොන් සලා රහසේ
නොපිපෙද රෑ පුරා ආයේ
ඔබේ සිනා නැතිදා
අයාලේ ආ මගේ ....
විඩාබර වූ මගේ මුවගේ
නොගැයේද ගීතයක් රහසේ
විරාගික වූ ඔබේ දෙනෙතේ
දිළිසේද ප්රේමයක් ආයේ
හැම කථා නැතිදා
අයාලේ ආ මගේ .....