Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ma Mawana
Mechanic
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
දැහැනින් මා නුඹ වටලා
සිතුවිලි වැල් සිරකෙරුවා මා
කළඹා සිත නුඹ පාරා
හැඟුමන් එකිනෙක පෙලුවා
මා මවනා - මායම් පටලා
රෑ හොරැහින් රහසින් මුමුණා
නෑ මා හා නෙතු යාවී
පා සිනහා
පානා සිත් නෙත් කැල්මන්
පා වී ගියා
නෑ මා හා නෙතු යාවී
පා සිනහා
පානා සිත් නෙත් කැල්මන්
පා වී ගියා
මා මවනා - මායම් පටලා
රෑ හොරැහින් රහසින් මුමුණා
ආකාසේ තරු අතරින්
මං සොයනා
මන්දාරම් සුලඟක් වී
මා හා වෙලෙනා
නිවෙනා දැවෙනා
මා නෙත් රූ සොයලා
මායම් දැහැනින්
සිර ලූ මා කුමරා
නෑ මා හා නෙතු යාවී
පානා සිනහා
පානා සිත් නෙත් කැල්මන්
පාවී පෙරදා