Pabasara Ran Pabalu
Mervin Perera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ
රජ කිරුළු අගය නැතේ
ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ
දිළිදු පැලේ එළිය ඇතේ
ගඟ බැස ඒ සයුර බලා
හිරු හිනැහේ නෙළුම නෙලා
නෙත සිත හා එකතු වෙලා
ඔබ දැකුමින් උමතු වෙලා
පබසර රන් පබළු....
කළුවර රෑ රළු අහසේ
තරු වැල හා අඩ සඳ සේ
නොපිරුණු මේ සිතට මගේ
ඔබ ගෙන එයි සතුට අගේ
පබසර රන් පබළු....