Skip to content

Supem Wee Sithina

Upeka Nirmani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා.....//) සිතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා ආශා දහසින් මත් වීලා මාගේ දෑතින් අල්ලාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා.....//) මාගේ සිහිනේ ඉටුවීලා ගේනා හැඟුමන් උතුරාලා පාවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා....//) සුපෙම් වී සිතිනා.......