Obe Sewana Mata
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඔබේ සෙවණ මට නිවනක්
යගේය යන සිතුවිල්ලත්
මගේ හිතේ තිබු හින්දයි
මේ තරහට ලතැවිල්ලක්
පවස නිවන දිවි රැක දෙන
නිමල සිහින් දිය දහරම //
සැඩ බොර වතුරක් වන බව
හිතුනේ නෑ මට කිසි දින ...
ඔබේ සෙවණ
ගිමන නිවන සිහිල සදන
සුවඳ මන්ද මාරුතයම //
සැඩ සුළි සුළඟක් වන බව
හිතුනේ නෑ මට කිසි දින ....
ඔබේ සෙවන ....