Oba Nethi Me Reyata
Nanda Malani
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඔබ නැති මේ රැයට
පුරසද එළිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවඳ කුමටද
නළමුදු සුවඳ කුමටද..//
මහ කනදරා වැවට සඳ වැටිලා
දියේ ගිලේය විකල්වී
තුරු හිස හාදු දිදී උන් කුරුලුන්
කොහේ ගිහින්ද ඉගිල්ලී
ඔබ නැති මේ රැයට...
හමුවී ඇසට ඇසක් නැගූ පහන්
නිවී ගියාද නො කල්හී
සුන්දර රාත්රියම මා වෙත සිතින්
බලා හිදීවි නොසෙල් වී
ඔබ නැති මේ රැයට...