Kodukara Mage Hithata Aala Hagum Gena
Saman Indika
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා
ශ්වේත පියුම් වගේ දිලුන කෝල නුඹේ සිනා
දෑස ලඟම තියා ගන්න මේ දිවි ඇති තුරා
පාරමිතා පුරනවා මං හැම මොහොතක් පුරා //
කොලොම්පුරේ නැති ලස්සන මිණිපුර සතු වෙලා
කඩා වැටෙන මීදුම් හා මුමුණයි තුරුලතා
අහන්නැතුව මම හිටියේ තරහ වේවි කියා //
දෙනෝදහක් අතර හිටිය මට සොඳුරුම කෙනා
බලා උන්නෙ දිය ඇල්ලට වැඩිය නුඹේ දිහා
එදා කිසිත් නොදොඩා නුඹ ගියද වහන් වෙලා
මිණිපුර මං එනවාමයි ආයේ නුඹව සොයා //
කෝඩුකාර මගේ හිතට ....