Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Awasara Dennam
Mangala Denex
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අවසර දෙන්නම් යන්න
යන තැන සතුටින් ඉන්න
පෙම් කලේ වෙන් නොවන්න
නමුදු මා නෑ අහිතකින්
අකමැති නම් තව ඉන්න
බැහැ නවතින්න කියන්න
ජීවිතේ තියෙන තුරුම
ගතවුණත් මා තනිකමින්
ඔයා දන්නෙ නැතුවට තාමත්
හිතින් යන්නෙ නෑ කවදාවත්
සදාකල්ම නොදැනේ
ඔබ වගේ නම් කවුරුවත්
හිමිවීම ම නොම වේ ප්රේමේ
එය දනිමී මා හොඳින්
නොලැබීමට රිදුනත් හිත මේ
පලිගන්නේ නෑ ඉතින්
හිමිවීම ම නොම වේ ප්රේමේ
එය දනිමී මා හොඳින්
නොලැබීමට රිදුනත් හිත මේ
පලිගන්නේ නෑ ඉතින්
තාම මතකයි ඊයෙ වාගේ
ඔබ කී ඒ සෑමදේ
අතීතයටයි අයිති දැන් ඒ
ලංවීලා උන් යුගේ
වරදක් නම් සිදුවීලා කවදාවත් නෑ මගෙන්
ළඟින් ඉන්න පැතුවේ හැමදාමත් ආදරෙන්
හිමිවීම ම නොම වේ ප්රේමේ
එය දනිමී මා හොඳින්
නොලැබීමට රිදුනත් හිත මේ
පලිගන්නේ නෑ ඉතින්
හිමිවීම ම නොම වේ ප්රේමේ
එය දනිමී මා හොඳින්
නොලැබීමට රිදුනත් හිත මේ
පලිගන්නේ නෑ ඉතින්
වචනවලමයි සිහින තිබුණේ
වචනෙන්මයි වියැකුනේ
ඔබේ මතමයි සතුට රැඳුනේ
ඔබගෙන්මයි ගිලිහුනේ
කිසිවක් නම් නෑ හංගා කවදාවත් මා ඔබෙන්
දුරස් වෙන්න හිතුනේ ඇයි නොදනිම් මා කෙරෙන්
හිමිවීම ම නොම වේ ප්රේමේ
එය දනිමී මා හොඳින්
නොලැබීමට රිදුනත් හිත මේ
පලිගන්නේ නෑ ඉතින්
හිමිවීම ම නොම වේ ප්රේමේ
එය දනිමී මා හොඳින්
නොලැබීමට රිදුනත් හිත මේ
පලිගන්නේ නෑ ඉතින්