Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Hade Shoka Gangawe
Stereomiinds, Tharindya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
(හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා)
(ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා)
හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා
නෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවා
ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා
හදේ මැවූ ආලින්දේ රසේ ගියේ මියැදිලා
එදා වින්ද ආනන්දේ සැනින් මැකී ගිලිහිලා
යදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලා
අනන්තයෙන් ආදරයේ සුරම්ය රස වියැකිලා
ඈ චංචලයි දෝ බඹරුන් රවයිදෝ
ඒ බිඟු තුරුල්ලේ ඈ සෙල්ලම් කරයිදෝ
හිත් ගත් කිරිල්ලී යාවිද ඉගිල්ලී
මා හද දවාලා ඈ සැනෙකින් හමයි දෝ
නෑ ආදර මනාලී මායාවකි මුලාවී
රහසින් මට දැනේවී ඈ පහසට ගලාවී
ඈ ඉඟිබිඟි කරාවී මා සිත ඈ පෙළාවී
ඈතට හිත හමාවී මා සැකයක තැවේවී
හදේ මැවූ ආලින්දේ රසේ ගියේ මියැදිලා
එදා වින්ද ආනන්දේ සැනින් මැකී ගිලිහිලා
යදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලා
අනන්තයෙන් ආදරයේ සුරම්ය රස වියැකිලා
තේරුම් හොයන්නේ උණුහුම මැකෙන්නේ
හේමන්තයේ මේ හද පාරා
මාවත බෙදෙන්නේ ප්රේමය නිවෙන්නේ
අවසන දැනෙන්නේ සිත හඬනා
මන්දාරම් සඳැල්ලේ නෑ සැනසුම ගෙනාවේ
හැමදා අපි නුරාවේ පැටලී මං මුලාවේ
ආඩම්බර සිනාවේ මායම් කවි කියූවේ
ඒ පද නෙත් තෙමූ වේ ආලෙන් මා පෙලූවේ
හදේ මැවූ ආලින්දේ රසේ ගියේ මියැදිලා
එදා වින්ද ආනන්දේ සැනින් මැකී ගිලිහිලා
යදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලා
අනන්තයෙන් ආදරයේ සුරම්ය රස වියැකිලා
(හදේ ශෝක ගංගාවේ)
(ගෙලේ බැන්ද රන් තැල්ලේ)
(මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා)
(හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා)
(ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා)