Skip to content

Handaga Kiyu Adare

Lahiru Gunarathne
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හඬගා කියූ ආදරේ තනිවෙලා ඇත මා ළයේ යළි නොඑනා බව දන්නවා නම් ළං වෙන්නේ නෑ මේ වගේ.......// සිහිනෙන් මා ළඟ හිඳිනා මා පෙම් කළ සඳවතියේ අතිනත ගෙන ළඟ උන් කාලේ මතකෙට එයි ආයේ ගලනා කඳුළක් දෙනෙතේ ඔබ ගැන විමසයි රහසේ ආදරේ නෑ මා තුරුලේ පෙරදා වාගේ ලොවේ කොතැනක හිටියත් ඔයා එන්නම් සොයා මගේ පණයි ඔයා......... දෙතොළඟ මුමුණන කවියේ තනුව නුඹයි මගේ පෙම්වතියේ කඳුළු වැටෙනවා නිදි යහනේ තනිය දැනෙනවා රෑ යාමේ මායාවක් වී ආයේ එනවා තුරුලට මාගේ රැකගන්නම් රත්තරනේ පණ මෙන් දෑතේ......... හඬගා කියූ.......//