Skip to content

Danila Adare

Udesh Indula
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මතකයන් නෑ අමතක වෙලා ඔබේ හිත තවත් රිදෙනවා (දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා දැනීලා ආදරේ ඔබේ ආදරේ......//) (ඔබ තරම් මා ළඟින් සිටි කෙනෙක් නැහැ තවත් අද ඔබෙන් වෙන් වෙලා ඒ හිතට යන්න බෑ.....//) (දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා දැනීලා ආදරේ ඔබේ ආදරේ......//) (අහිමි අපේ ආදරේ අවසානයයි මේ වෙන් වෙලා යන්නේ දැන් මතකයන් ළඟින් ඉඳන්.......//) (දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා දැනීලා ආදරේ ඔබේ ආදරේ......//) මතකයන් නෑ......