Dilee Nivena Tharu Pokuru Yata
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දිලී නිවෙනා තරු පොකුරු යට
හිරු නිවී සඳ නැගෙනවිට
නුඹේ අතගෙන මගේ සුරතට
සිත ගියා බෝ දුර ඈතට
සිත යන්න ගියේ ඇයි බෝ දුරක්
නුඹ අතගෙන මාගේ සුරතට
ආදරෙන් සිතට ලංවෙලා
පියඹා ඔබ ඈත අහසට
දිලී නිවෙනා ....
සසර වසනා තුරා ඉන්නට
පාරමීදම් පිරුවා මතකද
පැතුම් පොදි රඳවා සිත යට
හැර ගොසින් නුඹ දැන් බෝ දුරක්
ඔබ යන්න ගියේ ඇයි බෝ දුරක්
මා තනිකර ආදර සමරු මත
මතකේ රැඳුනු ඔබේ රුව
කෙසේ අමතක කරන්නද
දිලී නිවෙනා ....