Skip to content

Veena

Miran Archana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මී මතේ දකිනා හීනයක් නූන රෑ සඳේ සයනේ මවා පෙළුවාද වීණා සඟවා ඒ ස්වර සේ මා මියැදේ... දෙතොලේ වෙළුණේ ආදරේ තුරුළේ වැයුනේ ඒ ස්වරේ උරගා බැලුවේ ආදරේ නුඹගේ රතු ලේ පැතුවේ නෑ ළඳේ... මා තනියම රෑ කලුවර නෑ මා අභියස නෑ මල්පෙති නෑ තැලුණූ පෙළුවාද වීණා සඟවා ඒ ස්වර සේ මා මියැදේ...