Maniyani
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දණ නමා
ඔබේ හසරැලි ඔබේ කඳුලැලි මට දැක පුරුදුයි
ඔබේ උදහස ඔබේ අදහස මට හුරු පුරුදුයි
සිරුර පුරා දියවන ලේ සුවඳ සුපුරුදුයි
සිරස නමමි ඔබේ නාමය සදා පිවිතුරුයි
මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනි ඔබේ දෙපය අසල
වඳිමි දණ නමා...////