Sandata Sanda Eliyata Malata Mal Pokurata
Chamara Weerasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සඳට සඳ එළයට
මලට මල් පොකුරට
කවියෝ කවි ලීවට
වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත
උමතුවෙන් මත් වෙලා
රාගයට ලොල් වෙලා
මනස වීදෝ මුලා
සුමුදු මල් පරවෙලා //
අඳුර ලොව රජ වෙලා
මිනිස් සිත ගොළු වෙලා
විශ්වයම වී මුලා
දහම ඇත සැඟවිලා //
සඳට සඳ ....