Skip to content

Mage As Piyena Thura

Gayan Arosh
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

Life isn't fair, we don't know why. මගෙ ඇස් පියෙන තුරා ... රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා ඔබ මගෙ මුළු ලොවම කියා පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා පෙර වගේ මුන ගැසුනු සේ හමුවන්න බෑනේ ලංවීලා මේ භවේ අපි විදි සෙනේ මතු ලොවක විදිමු එක් වීලා අපි අපේ නොවුනත් ප්රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා පෙම් කලේ ඇයි අප මෙසේ හැමදාම ඉන්නෙ කදුලින්නේ හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා මගෙ ඇස් පියෙන තුරා ... රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා ඔබ මගෙ මුළු ලොවම කියා පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා