Skip to content

Sitha Oba Paamula

Deepika Priyadarshani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝතැවුල් නොම වේවා...//) සිත ඔබ පාමුල රඳවා... (අසුරු සැනක් වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//) සඳා රැඳේවා...ඔබේ ලොවේ සිත ඔබ පාමුල.../ (ඔබට පිදුම් වූ සිතක විලාපය කැටපත් පවුරක ගීයක් සේ...//) සදා රැඳේවා...ඔබේ හදේ සිත ඔබ පාමුල.../