Skip to content

Sansara Adare

Athma Liyanage
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සංසාර ආදරේ නුඹ ඉන්නවා හිත හදනවා ඇස් ඉඹිනවා සෙනෙහස අරන් උරහිස හිස තියනවා හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා සංසාර ආදරේ නුඹ ඉන්නවා හිත හදනවා ඇස් ඉඹිනවා මතකය හිතේ අහසක් තරමට ගොතා ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා දුරකට නොයා තනියට පපුවට වෙලා හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා සංසාර ආදරේ නුඹ ඉන්නවා හිත හදනවා ඇස් ඉඹිනවා ඇහිපිය පවා අඳුරන හීනය වෙලා කඳුළයි දුකයි තනියට හිතවත් කළා දහසක් සුසුම් අතරේ පැතුමක් මවා මුළු හිත පුරා තිබුණා නුඹ ගැන ලියා සංසාර ආදරේ නුඹ ඉන්නවා හිත හදනවා ඇස් ඉඹිනවා සෙනෙහස අරන් උරහිස හිස තියනවා හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා