Skip to content

Dangakara Nangi Ada Poruwe

Neil Warnakulasuriya
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දඟකාර නංගී අද පෝරුවේ හීමිච්චි වගේ ඉන්නේ// කෙළිලෝලේ කෝ මනමාලියේ හද සතුටින් ඉපිලේ...// අම්මාගේ තාත්තාගේ ආදරවන්තිය වෙලා අයියාට අක්කාට පුංචි මෝඩි වීලා// මගේ රණ්ඩු කෙක්ක අද යනවා යන්නට යුග දිවියේ බැඳිලා// මංගලම් සුබ මංගලම් මංගලම් වේවා සිරි මංගලම්... දඟකාර නංගී... ලස්සන වස්සන නෙත් යුග බැල්ම හෙලා පැද්දෙන තාලෙට සුමුදු පාද තබලා// මගේ පුංචි නංගී අද යනවා යන්නට යුග සරණේ වෙලිලා// මංගලම් සුබ මංගලම් මංගලම් වේවා සිරි මංගලම්...///