Skip to content

Kauruth Mokawath

Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කව්රුත් මොකවත් කීවාද සෙව්වේ බැලුවේ නෑ නේද කීවා නම් ඇසුවා නම් හැරදා යමි මේවාගේ ගෑණු හින්දාම දරුණු ආශාව සුන්ව ගියා තවගග ආ .... // දෙදෙනෙකු වෙනුවෙන් කෙරුවාට ප්‍රේමේ පෙම්ලොව සැනසෙන්න හැකිවේදෝ ...// ගත්තා නම් අරගන්න හදවත මාගේ හිතකින් ආදරෙන් කෙරුවාද ප්‍රේමේ පණවාගේ මාව දමා ආ .... පණවාගේ මාව දමා කවුරුත් මොකවත් .... ඉවසන්න පුළුවන්ද චපලයි ලඳුන්නේ ...// බලමු වෙනදේ කාටද පාඩු හිතකින් ආදරේ කෙරුවාද ප්‍රේමේ පණවාගේ මාව දමා ආ .... පණවාගේ මාව දමා කවුරුත් මොකවත් ....//