Skip to content

Keewa Sulanga Mata Keewa

Bathiya n Santhush
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කීවා සුලඟ මට කීවා කීවා සුළඟ හා ආවා කියා ඔයා කීවා සුලඟ මට කීවා කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා දෝරේ ගලනා ඔබේ සිනා මුසුවූ තුති ගීතිකා හද රිද්මේ පාරා රැව් දිදී තුරුලිය තුරුලේ පෙම් සුව විඳී හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා කීවා සුලඟ මට කීවා .../ දෝරේ ගලනා ඔබේ සිනා මුසුවූ තුති ගීතිකා හද රිද්මේ පාරා රැව් දිදී තුරුලිය තුරුලේ පෙම් සුව විඳී හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා