Skip to content

Pinna Pipunu

T M Jayarathna
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පි‍න්න පිපුනු ලන්ද දිගේ ඉරට මුකුළු පාන මල්කැලේ අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ ඉස්කෝලෙන් කට්ටි පැන්න දා දම් පාට උනා වේවැල් පාරේ කන්ද කපා හෙලූ වෙලේ බැද්ද ගියා පිට පාරේ යාළු මිතුරු කතා ගොළුවෙලා දැන් පාළු වෙලා ඒ ගම්මානේ