Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
La Lawata
JTSP BOY, NETHMINI
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ල-ලාවට දෙතොලින් මගේ
තොල් රස වෑහෙයි ඵලේ
නො-නොදැකපු මූනත් මගේ
පෙම්බර ගතී ඇතේ
මං සාමකාමී කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කාම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
(නෑ නෑ එසේ නොවේ)
JTSP boy(JTSP boy)
ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලේ
කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලේ
විද්ද හී සර වැදුනා මට එක එල්ලේ
දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලේ
රති ඔය තොල් සමානයි මෙන් මිදී
ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී
දෙන්න දෙන්න ආලෙ මට තව මදී
ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී
හීන මාලිගා හදන්නම් මා
සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
නුඹ තරම්
මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්
කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා
කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා
ල-ලාවට දෙතොලින් මගේ
තොල් රස වෑහෙයි ඵලේ
නො-නොදැකපු මූනත් මගේ
පෙම්බර ගතී ඇතේ
මං සාමකාමි කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කාම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
(නෑ නෑ එසේ නොවේ)
ල-ලබඳ වයන්නම් මං ආල ගීතේ
අතරමං වෙලා මම ඔය නීල දෑසේ
කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ
දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ
රුවනාරී දැක දැක කෝම ඉන්න තවත්
ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
රුවනාරි දැක දැක කෝම ඉන්න තවත්
හීන මාලිගා හදන්නම් මා
සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
නුඹ තරම්
මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්
කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා
කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා