Skip to content

Udaya Supipunu Malak Bandu

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

උදය සුපිපුණු මලක් බඳු ළපටි අත පය හුඟක් මුදු අම්මා හරි ආදරෙන් සැදූ මාගේ නංගිගේ නමයි සුදූ...// උදය සුපිපුණු මලක් බඳු... චුට්ට වැරදුණු තැනදී බලා රණ්ඩු වීලා කඳුළු සලා// හඬ හඬ ඉඳ, ටිකක් වෙලා යාලු වෙයි යළි හිනා වෙලා// පිපෙන දේවල් කොහොම හරි ගන්නෙපා ත ළඟට හැරී නංගී මගේ ළඟ නැතුව බැරි එයත් හරි මගේ පණත් හරි...//